අනාගතයට පාර කියන බ්‍රැන්ඩික්ස් | Viyaman TV

අද තමයි ජාත්‍යන්තර අධ්‍යාපන දිනය. බ්‍රැන්ඩික්ස් අපිට මේ දිනය ගොඩක් වැදගත්. මනුසත්කාර ව්‍යාපෘති ගණනාවක් ඔස්සේ රටේ දුවා දරුවන් දහස් ගණනකගේ අධ්‍යාපනයට අත්වැලක් වන්නට බ්‍රැන්ඩික්ස් කටයුතු කර තිබෙනවා. පාසල් අධ්‍යාපනය ලබන දරුවන් මෙන්ම විශ්වවිද්‍යාල වරම් ලබන දරුවන්ට පවා විශිෂ්ටයන් වන්නට අතහිත දෙන්නට බ්‍රැන්ඩික්ස් කටයුතු කරන්නේ වසර ගණනාවක සිටයි. දහස් ගණන් දරුවන්ගේ නැණ පහන් දැල්වූ බ්‍රැන්ඩික්ස් මනුසත්කාර චාරිකාවේ කතාවයි මේ.