ජාත්‍යන්තර සංඥා භාෂා දිනය 2022 | Viyaman TV

අද ජාත්‍යන්තර සංඥා භාෂා දිනයයි. විවිධත්වය වැලඳ ගනිමින් නිහඬතාවයේ බාධක බිඳ දැමීමට බ්‍රැන්ඩික්ස් අපි කටයුතු කළා. බ්‍රැන්ඩික්ස් සමූහයේ රාජකාරියේ නියුතු විශේෂ අවශ්‍යතා සහිත සාමාජික සාමාජිකාවන්ට හඬක් වෙන්න සංඥා භාෂාව උපකාරී වුණා. අපිට ශක්තියක් වන ඔවුන් සියලු දෙනා වෙනුවෙන් අපගේ හෘදයාංගම කෘතඥතාවයේ පණිවුඩයයි මේ…