නිර්මාණශීලීත්වයෙන් පිරි සොඳුරු සිතැත්තී රන් දෑතින් මුළු ලොවක් ගෙත්තම් කරන්නීය. දිරියෙන් යුතුව නොනිමි ගමනක් වෙනුවෙන් පියවර තබන්නී ඇයයි. ජාත්‍යන්තර කාන්තා දිනයට අරුතක් දුන් අභිමානවත් වීරවරියනි, බ්‍රැන්ඩික්ස් සන්නාමයේ විශිෂ්ටත්වය පසුපස සිටින ඔබ සැමට අපගේ උත්තමාචාරය!