World Children’s Day 2022 | Viyaman TV

අද දවසේ දරුවා තමයි හෙට දවසේ වැඩිහිටියෙක් ලෙස රටේ අනාගතය භාර ගන්න ඉන්නේ. යහපත් ලොවක් තනන්නට ඔවුන්ට මඟ පෙන්විය යුත්තේ වැඩිහිටි අපියි. දරුවන්ට ළමා ලෝකය නිදහසේ විඳින්නට ඉඩ දෙමින් ඔවුන් පසුපස සිට ශක්තියක් වීම වැඩිහිටි අපේ වගකීමක්. සාරධර්මවලින් පිරි දරු කැලක් බිහි කරන්නට බ්‍රැන්ඩික්ස් අපි සැමදා කැප වෙනවා. දරුවන් වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් අපෙන් පිදෙන ප්‍රබෝධයේ දායාදය එයයි.