ඉතා වේගයෙන් දියුණුව කරා යන ලෝකයත් සමග ඔයාගේ දරුවාත් ඉදිරියට රැගෙන යන්න නම් ඉංග්‍රීසි භාෂා දැනුම දරුවාට තිබීම ගොඩක් වැදගත්. ඔබේ දරුවාට ලේසියෙන්ම ඉංග්‍රීසි ඉගෙනගන්න, ඉංග්‍රීසි වචන ශබ්ද කරන ආකාරය දැනගන්න, ඒ වචනවල සිංහල තේරුම් ඉගෙනගන්න දැන් හරිම ලේසියි. Right to Read වැඩසටහන යටතේ හඳුවන්ලා දීලා තියෙන ඇප් එකෙන් ගෙදර ඉඳලම ඉංග්‍රීසි හරිම පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්.