30,000ක් හදවත් ප්‍රබෝධවත් කරනා අපේම රේඩියෝව | Viyaman TV

පිබිදෙන තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන්නට 2010දී ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් රේඩියෝව මේ වන විට දහස් ගණනක් සාමාජික සාමාජිකාවන්ගේ ආදරය ද සමග අභිමානවත් ගමනක් යමින් සිටිනවා. ලෝක ගුවන්විදුලි දිනය යෙදෙන අද දිනය බ්‍රැන්ඩික්ස් අපිට වැදගත් වන්නේ ඒ නිසයි.